මනෝට කොවිඩ්

තමාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සමගි ජනබලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

තමන් ආසාදිතයෙක් යයි පරීක්‍ෂණවලින් තහවුරු වූ පසුව ප්‍රතිකාර ලබන බව හෙතෙම කියා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින කිහිපයක් තිස්සේ උණ රෝගය වැලදී තිබූ නිසා කොළඹදී ඊයේ පැවැති විරෝධතාවට ඔහු සහභාගී වී නැති බව ද වාර්තා වේ.


Exit mobile version