මන්නාරමේ හා යාපනයේ පවුල් 6ක් දැඩි නිරෝධායනයේ…

දිනසේන රතුගමගේ –

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින ඥාතීන් බැලිමට ගිය මන්නාරමේ හා යාපනයේ පවුල් හයක් සැකමත ඔවුන්ගේ නිවෙස් වලම   11 දා සිට නිරෝධායනය කරවීමට උතුරේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව  මන්නාරම උප්පුකුලමේ පවුල් තුනකට අයත් සාමාජිකයින් අට දෙනෙකුද යාපනයේ පවුල් තුනකට අයත්  සාමාජිකයින් හත් දෙනෙකුද දින දාහතරක කාලයකට නිරෝධායනය කෙරෙන බව  උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පී.කේතීස්වරන් යාපනයේදී ජනමාධ්‍යයට පැවසීය

Exit mobile version