සෙනසුරාදා, ජූලි 11, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටියේ වැලි තොටුපලවලින් වැලි ප්‍රවාහනයේ දී  ලොරි රථයකට  අනුමත ධාරිතාව ඉක්මවා වැලි ප්‍රවාහනය සපුරා තහනම් කරයි…

by editor
ජූලි 30, 2025
in පුවත්
MANAMPITIYA
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

දිවයින පුරා වැලි ප්‍රවාහනය කිරීමේදී ධාරිතාවය ඉක්මවා ලොරි රථවලින්  වැලි ප්‍රවාහනය කිරීම   සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර තිබේ.

මේ පිළිබඳ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ,   පොලිස්පතිවරයා ලිඛිතව දැනුවත් කර තිබෙන තිබේ. ඒ අනුව පොලිස්පතිවරයා දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම නියෝගයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ  ධාරිතාවය ඉක්මවා වැලි ප්‍රවාහනය කරන ලොරි රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

  ඒ අනුව මනම්පිටිය මහවැලි ගඟේ වම් හා දකුණු ඉවුර  ප්‍රදේශවල සිට ලොරි මගින් වැලි ප්‍රවාහනය කිරීමේදී ධාරිතාවය ඉක්මවා ප්‍රවාහනය කිරීම පසුගිය 29 වෙනිදා සිට තහනම් කර තිබෙන බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ      නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කර ඇති වැලි ප්‍රවාහන බලපත්‍ර සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කෙරේ.

මනම්පිටියේ මහවැලි ගඟේ සිට වැලි ප්‍රවාහනය කරන ලොරි රථ රියදුරන් සඳහන් කරන්නේ මෙම නීතිය කන්තලේ, මහියංගණය මඩකලපුව, ඇතුළු වැලි ප්‍රවාහනය කරන ප්‍රදේශවල වැලි ටිපර් රියදුරන් ධාරිතාවය ඉක්මවා වැලි ප්‍රවාහනය කරන බවත්, මනම්පිටියට පමණක් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම බලවත් අසාධාරණයක් බවත්ය.

RelatedPosts

ඇය තවත් නැත…

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

මේ පිළිබඳ අදාල අංශවල අවධානය යොමු  යොමු කර කර දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් මෙම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු දන්වා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුනාමි රළ කැලිෆෝනියා සහ හවායි වෙරළ තීර වෙත කඩා වදී…

Next Post

හතර අතේ නැගෙන මඩ අවලාද මැද හමුදාපතිට ලැබුන අවුරුද්දක සේවා දිගුවේ කතාව…

Related Posts

පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...
පුවත්

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026
පුවත්

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඇය තවත් නැත…

ජූලි 10, 2026

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇය තවත් නැත…
  • විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.