මදුෂ්ගේ දේහය බාරගන්න කාන්තාවන් දෙදෙනෙක් අතර පොරයක්

අද අළුයම මාලිගාවත්තේ වෙඩි ප්‍රහාරයකින් මියගිය පාතාල නායක හා මත්කුඩු ජාවාරම්කරුවකු මාකදුරේ මධූෂ්ගේ දේහය භාරගැනීම සඳහා කාන්තාවන් දෙදෙනෙක් ඉදිරිපත් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ මාකඳුරේ ජීවත්වන ඔහුගේ විවාහක බිරිඳ සහ මදුෂ් ඩුබායිහිදී ජීවත් වූ කාන්තාව යන දෙදෙනායි.

එම කාන්තාව වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරය ප්‍රහාරයේ දී මියගිය මිය ගිය කළගිය කළු අජිත් නැමැති අපරාධකරුගේ බිරිඳයි.


මේ වන විට දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය අද බොහෝවිට නිත්‍යානුකූල බිරිඳට භාර දෙනු ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version