බෝගම්බර වහලයට නැග ඉල්ලූ ඉල්ලීම ඉටු වෙයි… දිනකට රැඳවියන් 100 – 150කට පී.සී.ආර්. පරීක්ෂණ

නතාෂා නෙත්මිණි –                                       

 බන්ධනාගාර රැදවියන්ගේ පීසිආර් පරික්ෂණ දිනකට 100- 150ත් අතර සංඛ්‍යාවක් සිදුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) සුනිල් ද අල්විස්  සදහන් කරයි‍.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රැඳවියන් මේ වන විටත් වෙනත් ස්ථානයන් වෙත ආරක්ෂිතව රැඳවීමටද කටයුතු කර ඇතැයි හෙතෙම පැවසීය‍

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත්  දැඩිසත්කාර සේවා පහසුකම් අවශ්‍ය ආසාදිත රැදවියන්ට එම පහසුකම් රජයේ රෝහල්වල දැඩිආරක්ෂාව යටතේ සැපයීමටද කටයුතු කර ඇතැයි වෛද්‍ය අල්විස් පැවසීය. 


 

Exit mobile version