බෝගම්බර රැඳවියන් 120ක් යාපනයේ කොඩිගාමම් වෙත 

දිනසේන රතුගමගේ –

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රැදිවියන් 120 ක් යාපනයේ කොඩිගාමම් ප්‍රදේශයේ පිහිටි  නිරෝධානයන මධ්‍යස්ථානයක් වෙත ඊයේ ( 6 ) සවස රැගෙන විත් තිබේ.

මහනුවර සිට බස් රථ 5 කින් රැගෙන එන ලද මෙම රැදිවියන්  නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර බන්ධනාගාරයේ නිලධාරීන් කීප දෙනෙකුට කොරෝනා රෝගය ආසාධිත වීමත් බන්ධනාගාරය තුළ ඇති තදබදය ඉහල යාමත් නිසා මේ පිරිස යාපනයට රැගෙන විත් ඇත.


Exit mobile version