බෝගම්බර බන්ධනාගාර නිරෝධායන කඳවුරෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 24ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බෝගම්බර බන්ධනාගාර රැඳවුම් කඳවුරෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 24ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 125ක් රැඳවුම් කඳවුරෙන් වාර්තා වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ආසාදිත වූවන් ආරක්ෂා සහතිව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරමින් තිබේ.

Exit mobile version