බුර්කා තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට…

මුස්ලිම් කාන්තාව පලඳින බුර්කා ඇඳුම තහනම් කිරීම සඳහාවන කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (15) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි

ඔහු මෙම කැබිනට් පත්‍රිකාවට ඊයේ (12) අත්සන් තබා ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ එක් නිර්දේශයක් වූයේ මෙරට තුළ බුර්කාව තහනම් කිරීමය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බුර්කාව ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ගේ සම්ප්‍රදායික ඇඳුමක් නොවූ  බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා පෙන්වා දෙයි

Exit mobile version