බැසිල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්..

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක  බැසිල් රාජපක්ෂ ඊයේ (13) කොළඹදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමු වී තිබේ.

මහ කොමසාරිස්වරයා සහ බැසිල් රාජපක්ෂ  ද්විපාර්ශ්වික සබඳතා, නව දේශපාලන වර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන වෙනත් විෂයයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ගෝඨාභය රජපක්ෂ රජය බිඳවැටිමත් සමග සිය රට බලා ගිය ගෝඨාභය රාජපක්ෂ  2024 මාර්තු 05 වැනි දින   යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එළඹෙන මැතිවරණයේ දී පොදුජන එකසත් පෙරමුණු  සංවිධාන කටයුතු කිරීම සඳහා ඔහු ලංකාවට පැමැණ තිබේ.


Exit mobile version