බැසිල් රටින් යයි

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන්කිරීම සදහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල්‌ රාජපක්ෂ අද (12) උදෑසන ඇමරිකාවට පිටත්ව ගොස්‌ තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ සමීපතම ආරංචි මාර්ග පවසන්නේ තම පවුලේ අත්‍යවශ්‍ය කාරණයක් උදෙසා බැසිල් රාජපක්ෂ  මෙලෙස පිටව ගිය බවයි.

Exit mobile version