බැසිල් අද මෝදි හමුවෙයි…

ඉන්දියාවේ  දෙදින නිල සංචාරය නිරත මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අද  (02) ඉන්දීය ඇගමැති මහේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතය.

මෙම හමුව අද දිල්ලිහිදී  ව සිදුවනු ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවට ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ හා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල යන   ද එක්වීමට නියමිතය.


අමාත්‍යවරයා දෙදින සංචාරය සඳහා ඉන්දියාව වෙත පැමිණියේ  ඊයේ (01) දිනයේ ය. ඉන්දියාවට පැමිණි අමාත්‍යවරයා ඊයේ දිනයේ ඉන්දීය මුදල් සහ වෙළෙඳ කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවු බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාද එක්ව සිට ඇත.

 

Exit mobile version