“බට් කළ“ ප්‍රාඩෝ එකක් සමග කඩුවෙල නාගරික මන්ත්‍රී අත් අඩංගුවට…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීති විරෝධීව කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන සුපිරි ප්‍රාඩෝ රථයක් ලඟ තබාගෙන භාවිතා කිරීමේ වරදට කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ඊයේ (01) සවස සැක පිට පොලිස් අත් අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

කඩුවෙල නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙක්වන ලක්මාල් විලත්ගමුව මෙසේ අත්අඩගුවට ගෙන ඇත.

Exit mobile version