පෝට් සිටි විවාදය කල් යයි

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට (5) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබේ.

ඒ එම කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය මෙතෙක් පාර්ලිමේන්තුවට නොලැබීම හේතුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පක්ෂ නායකයින් මේ බව තීරණය කර තිබේ.


Exit mobile version