පොලිස් තුර්ය වාදක ශිල්පීන් 11කට කොවිඩ්

පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් 11 දෙනෙක් කොවිඩ්-19 ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සමඟ තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් තූර්ය වාදක කණ්ඩායම ස්ථානගතකර ඇත්තේ බම්බලපිටියේ පිහිටි පොලිස් කෙෂ්ත්‍ර බලකා මූලස්ථානයේය. මේ වන විට එම තූර්යවාදන කණ්ඩායම රැදී සිටි ගොඩනැගිල්ලද වසා දමා ඇත.


Exit mobile version