පොලිස් ඉතිහාසයේ අලුත් වෙනසක්… රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් 15ක් ASPවරු වෙති…

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට දක්ෂයින් තොරා ගැනීම සඳහා ඉකුත් මාර්තුවේ පැවැති සම්මුඛ පරීක්ෂණ සදහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් 27 දෙනෙක් ඉදිරිපත් වී ඇති බවත් ඒ අයගෙන් 15 දෙනෙක්ම සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලබා ඇති බවත් පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් මෙපමණ පිරිසක් මෙසේ ඉහළට යන පළමු අවස්ථාව බව සැලකෙන්නේ මෙවරය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් උසස්වීම් ලැබීමේ ප්‍රතිශතය පැවතියේ පහළ අගයක බව පොලිස් තොරතුරු සඳහන් කරයි.


Exit mobile version