සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති දේශබන්දුගේ වැඩ තහනම් කළේ ඔහුගේ පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසා… පටලවා නොගන්නැයි නඩු තීන්දුව ප්‍රකාශ කරමින් විපක්ෂ නායක ආණ්ඩුවට කියයි!

by editor
ජූලි 26, 2024
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව ඔහුගේ වැඩ තහනම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කිරීමේ දී ව්‍යවස්ථා දායක සභාවේ තීන්දුව අභියෝගයට ලක්කරමින් නොව, එම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝණය කිරීමින් සිදුකර ඇති නිසා බවට වූ නිරීක්ෂණ මත බව අදාල නඩු තීන්දුව උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

විපක්ෂයෙන් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට කැබිනට්ටුවට, ව්‍යවස්ථා දායක සභාවට, පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරයාට නොහැකි බවත්, එහි එකම බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත්ය.

බැලූ බැල්මට සාධනීයව පෙනෙන බව කියලා තියනවා කරපු පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනි ආකාරයට මෙම පත්කිරීම කරලා තියනවා කියලා. ඒක තීන්දුවෙ තියනවා.

එතකොට ශ්‍රේෂ්ඨාධිකණය අතුරු තහනම් නියෝගය ලබා දීලා තියෙන්නේ පත් කරපු ක්‍රමවේදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂයක් තිබෙන නිසයි. ඒ නිසා එම පත් කිරීම වලංගු නෑ.

ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේ පත් කිරීමේ දෝෂ නිසා පත් කරපු පොලිස්පතිවරයාගේ පත් කිරීම වලංගු නොමැති නිසා ඔහුගේ බලය ක්‍රියාකාරිත්වය සහ වගකීම පොලිස්පති ලෙස කටයුතු කිරීමෙන් ඔහුව වළක්වලා තියනවා.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මේක මම හොඳට පැහැදිලි කරන්නේ පත් කරපු ක්‍රමවේදයේ ව්‍යවස්ථා විරෝධි ක්‍රමවේදය නිසා තමයි ඔහුව පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම නතර කරලා තියෙන්නේ.

මම එකක් කියන්නම්. මේ ප්‍රශ්නයෙන් ජනාධිපතිවරයාට පැන යන්න බෑ. ඔහු අදටත් ජනාධිපති. ඔහු අපේක්ෂකයෙක් වුනා කියලා ඔහුගේ ජනාධිපති වගකීම් නතර කරන්න බැහැ. ඔහුගේ වගකීම තමයි පොලිස්පතිවරයෙක් නැති අවස්ථාවක අඩුම තරමින් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමේ ක්‍රියාවලිය ඔහුගෙන් එන්න ඕන. ව්‍යවස්ථා දායක සභාව තමයි හා ද බෑ ද කියන්නේ.

ජනාධිපතිවරයාට පොට වැරදිලා ව්‍යවස්ථා දායක සභාවට කියනවා පත් කිරීම කරන්න කියලා. මේ ඔක්කොම හදන්නෙ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඕක කරන්න බැරිනම් ජනාධිපතිවරයාට ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්න කියන්න.

එතකොට වැඩ බලන ජනාධිපතිට පුලුවන් රටේ නීතියට අනුව වැඩ කටයුතු කරන්න.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති තවමත් දේශබන්දුම තමයි… ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය නීති විරෝධීයි… අගමැති විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට කියයි…

Next Post

වැඩ බලන පොලිස්පතිවරයෙක් ජනපතිට පත් කරන්න බැරිනම් පූජිත් වෙනුවට සී.ඩී. පත්කළේ කොහොම ද? ජනපති ධූරයේ වගකීම් කරන්න බැරිනම් ඔහු ගෙදර යා යුතුයි… දයාසිරි කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.