සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙරහර මංගල්‍යයෙන් අලි ඇතුන් ඉවත් කිරීමේ කූඨ උත්සාහයක් ගැන මහාචාර්ය දංගොල්ල හෙළි කරයි….

by editor
අගෝස්තු 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ-

පෙරහැරවල අලි ඇතුන් ගමන් කිරීම නතර කිරීමේ කූඨ උත්සාහයක් මේ වන විට දියත් වෙමින් පවතින බැවින් ඒ පිලිබඳව වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතු යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කරයි.

මේ පිලිබඳව වගකිවයුතු පාර්ශ්ව ගණනාවකට දැනුම් දුන්නද ඉන් පලක් නොවු බවද පෙන්වා දෙන මහාචාර්යවරයා ඇතැම් අවස්ථාවන්වලදී අලි ඇතුන් විදෙස් රටවල් වෙත යැවීමට මෙරට ඇතැම් පුද්ගලයින්ද උදව් කරන බව හෙතෙම පැවසුවේය.

තායිලන්තයෙන් මෙරටට ලබා දුන් අලි ඇතුන් අතර දැනට සිටිනුයේ ඳළදා මාළිගාවේ සහ කැළණි රජමහා විහාරයේ සිටින ඇතුන් දෙදෙනා පමණක් බවත් ඔවුන්වද එරටට ගෙන්වා ගැනීමේ දැඩි උත්සාහයක තායිලන්තයේ රාජ්‍ය නොවන සංවිධාන සිටින බවත් ඔහු පැවසුවේය.

කෙසේ නමුත් පසුගියදා පැවති දළදා පෙරහැර නැරඹීමට තායිලන්තයේ දූත පිරිසක් පැමිණ ඇති අතර එම පිරිස මහචාර්යවරයා සමඟ අලි ඇතුන්ගේ චර්යාවන්, ඔවුන්ගේ ආහාර රටාවන්, කායිකව සිදුවන වෙනසකම් ආදිය සියලුම දේ පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවේ අවසාන තීරණය වන්නේ අපගේ සංස්කෘතික මංගල්‍යයක් වන පෙරහැර මංගල්‍යෙයන් අලි ඇතුන් ඉවත් කිරිම යැයි මහාචාර්යවරයා පැවසුවේය.

ඇතෙකු මද කිපුණු පසුව ඔහුට ප්‍රතිකාරයන් ලබා දි එම ස්වාභාවික සංසිද්ධිය අඩාල කිරීම තායි රටතුළ ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළක් වුවද මෙරට තුල එවැනි සංසිද්ධීන් ක්‍රියාත්මක නොවන අතර එය ස්භාව ධර්මයට භාරදී කටයුතු කිරීම අපගේ සිරිත යැයි මහාචාර් දංගොල්ල කීවේය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

තායිලන්තයේ දොළොස්වන වරට පැවැත්වෙන අලි ඇතුන් පිලිබඳ සමුළුවට සහභාගි වීම සඳහා මෙරට නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (24) රාත්‍රියේදී තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවත් එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස මහාචාර්ය අශෝක දංගොල්ල ක්‍රියාකරනු ඇති බවත් සඳහන් වේ.

මෙම සමුළුවේදී අලි ඇතුන් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අතර පවතින බැදීම සහ අලි ඇතුන්ට බෙහෙත් කරන අන්දම පිලිබඳව දේශන දෙකක් පැවැත්වීමට මහචාර්ය දංගොල්ලට ඇරයුම් කර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ප්‍රබල යුධ නැවක් මේ සතියේ කොළඹට

Next Post

“මඩ පෝස්ට්“ ඉවත් කරන බවට සමාජ මාධ්‍යවලින් මැ.කො ට සහතිකයක්!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.