පෙබරවාරියේ සිට මේ ආණ්ඩුව කෝටි 720ක පී.සී.ආර් කරලා…

නතාෂා නෙත්මිණි  –                                          

කොවිඩ් වෛරසය ආසාදිත වූවන් හඳුනා ගැනීම සඳහා දිවයින පුරා සිදුකරන පීසීආර් පරික්ෂණයන් සඳහා රජය රුපියල් කෝටි 720ට අධික මුදලක්  වැය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි‍.

මෙම මුදල වැය කර ඇත්තේ පසුගිය පෙබරවාරි 18 වෙනිදා සිට සිදුකළ  පීසීආර් පරික්ෂණ ලක්ෂ 12ට අධික සංඛ්‍යාවක් සඳහා  යැයිද  ඔහු පැවසුවේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පරික්ෂණ ලක්ෂ 12න්  පුද්ගලයින් 41000ක් දෙනාට  කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.


 

Exit mobile version