පිල්ලෙයාන්ට ඇප ලැබෙයි…

පිල්ලෙයාන්....

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්  රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි මඩකළපුව මහාධිකරණ විනිසුරු ඩි. සුසෙයි දාසන් විසින් අද  (24)  නියෝග කරනු ලැබුවේ.

වර්ෂ 2005 දී සිදුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම්  ඝාතන   චෝදනාව සම්බන්ධයෙන් ඔහු ඇතුළු පුද්ගලයන් 05 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනී මැරුම් සිද්ධියට  අත්අඩංගුවට පත්වන විට ඔහු  නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයාව සිටියේය.


Exit mobile version