පිට පිට  03වන දිනයටත් කොවිඩ් ආසාදිතයන් 1500 ඉක්මවයි..

ANI_20200407174

පිට පිට තුන්වන දිනයටත් කොවිඩ් ආසාදිතයන් ගණන 1500 ඉක්මවා ඇත.  කොවීඩ් -19 පැතිර යෑමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් නිවේදනය කළේ තවත් කොවිඩ් ආසාදිතයන් 396ක් වාර්තා වූ බවය.

ඒ අනුව අද (01) දින වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව  1699කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 109816 දක්වා ඉහළ ගියේය.


Exit mobile version