සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් මිදුලේ වන අලි පහරින් මිය සිවුදරු මවගේ දේහය පාසල ඉදිරිපිටට රැගෙනවිත් අවසන් කටයුතු කර කැකුළවල මිනිස්සු තමන්ගේ ජීවිත වේදනාව රටට පෙන්වති!

by editor
ජනවාරි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පාසල් මිදුල සුද්ධ පවිත්‍ර කරමින් සිටි සිව්දරු මවක පාසල තුළ දී වන අලි ප්‍රහාරයකින් මිය යැමෙන් අනතුරුව, ඇය වෙනුවෙන් පැවැත්වුන අවමංගල උත්සවය එම අනතුර සිදුවුන දිඹුලාගල අධ්‍යාපන කලාපයේ කැකුළුවල මහා විද්‍යාලය ඉදිරිපිට පවත්වා ප්‍රදේශයේ වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලකිරීමට කැකුළුවල ඇතුළු අවට ගම්මාන කිහිපයක ජනතාව කටයුතු කළහ.

22 දා උදෑසන 7.15 ට පමණ අරලංගවිල පාසල තුළ දී එම පාසල සුද්ද පවිත්‍ර කටයුතු කරමින් සිටි මවකට වන අලියකු පහරදීමෙන් පසුව මිය ගියාය. මෙලෙස මිය ගියේ කැකුළුවල අංක 189 ලිපිනයේ පදිංචිව සිටි නිලූකා රණවීර යන 42 වියති සිව්දරු මවකි.

කැකුළුවෙල, මල්දෙණිය, කනිච්චියාගල, ඇතුළු අවට ගම් කිහිපයක ජනතාව ඇයගේ දේහය කැකුළුවෙල විද්‍යාලය ඉදිරිපිටට පා ගමනින් රැගෙන ගොස් එම විද්‍යාලය ඉදිරිපිට තාවකාලික ටකරං මඩුවක් ඉදිකර දේහය තැන්පත් කළහ. එම ස්ථානයට මහා සංඝරත්නය වැඩම කරවා ආගමික වතාවත් සිදුකර අවසන් කටයුතු කිරීමට ගම්වාසීහු පියවර ගත්හ.

විරෝධතාකරුවන් සඳහන් සඳහන් කළේ කැකුළුවෙල මහා විද්‍යාලයට යන තම දරුවන්ගේ ජීවිතවලට වන අලීන්ගේ දැඩි තර්ජන එල්ල වී ඇති බවය. වන අලියා මේ සිවුදරු මව ඝාතනය කරන්නට පෙර පාසල් දරුවන් පසුපස ද පන්නා තිබිණි. පාසල තුලදී දරුවෝ පාසල් ගොඩනැගිල්ල තුළට වැදී බේරුණහ.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

පාසල් වේලාව අතර පාසල් භූමිය තුළ දී වන අලි ප්‍රහාරයෙන් මිනිසුන් මිය යන රටක පුරවැසි ප්‍රදේශයේ පවතින වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබාදීමට රජය වහා මැදිහත්වන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිබුණු ආරක්ෂාව ඒ විදිහටම ඕන… ආරක්ෂාව අඩුකර මගේ මානව හිමිකම් කඩ කළා… අධිකරණ නියෝගයක් ඉල්ලා මහින්ද රාජපක්ෂ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි…

Next Post

චමුදිත හෙට ඇතුළට යයි ද?… දෙවැනි වරටත් ඔහුව CID කැඳවයි…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.