පාසල් බෑගයේ බර අඩු කරන්න අවුරුද්දටම එක් වාර විභාගයයි… ඇමතිගේ යෝජනාවක්!

2024 වසරේ සිට පාසල් බෑගයේ බර අඩු කිරීමේ අරමුණින් යුතුව සියලුම ශ්‍රේණි සඳහා වාර්ෂිකව එක් වාර විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම ඉදිරියේදී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වශයෙන් වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතු ව සිසුන්ට ලබා දීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

 

Exit mobile version