සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දැරියක් බලහත්කාරයෙන් දූෂණය කළ සල්ලාලයා ඉන්දියාවට පැන ගිහින්… අත් අඩංගුවට ගන්න තමිල්නාඩු පොලිස් සහය පතයි!

by editor
ජූලි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් රවටා බලහත්කාරයෙන් දූෂණය කළ පුද්ගලයෙකු ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගොස් ඇතැයි මුල්ලියාවලෙයි පොලීසිය අද (19) පැවසීය.

එම තරුණයා මුල්ලියාවලෙයි ප්‍රදේශයට පැමිණ තැන් තැන්වල කුලී වැඩ කරමින් සිට ඇති අතර දැරිය පාසල් යන අතරවාරයේ ඇයව පාලු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කොට තිබේ.

දැරිය තමන්ට අසනීප බව පවසා ආපසු නිවසට පැමිණීමෙන් පසුව මව ඇයව ප්‍රතිකාර ලබා දීම පිණිස මුලතිව් රෝහලට රැගෙන ගොස් තිබේ.

එහිදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයාට ඇයව දූෂණය වි ඇති බවට තොරතුරු හෙළි වීමෙන් පසුව ඒ බව රෝහලේ පාලාත් අධිකාරිය හරහා පොලීසියට පමිණිලි කොට තිබේ.

දැරියගෙන් ලබා ගත් ප්‍රකාශයක් මත මුල්ලියාවලෙයි පොලීසිය සැකකරු පිළිබදව කළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ ඔහු ඉන්දියාවට පලා ගොස් තමිල්නාඩු ප්‍රදේශයේ සිටින බවයි.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ඔහුව අත් අඩංගුවට ගැනිම සදහා මුලතිව් අධිකරණයෙන් පොලීසිය නියෝගයක් ලබා ගෙන එම නියෝගය තමිල්නාඩුව වෙත යවා තිබේ.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත දැරියව රජයේ පරිවාස මධ්‍යස්ථානයක් වෙත බාර කොට ඇති අතර ඇය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට ඇත.

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංකොලොත් බවින් ගොඩ දැම්ම රට මේ වසරේ මුල් මාස 04 තුළදී රුපියල් බිලියන 734ක් ණය අරන් බිලියන 726ක ණය පොලී ගෙවලා…

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් සූදු තිප්පලක්… ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගනිමු… කොළඹ පුරා පොස්ටර්…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.