පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් සහ අන්තරේ කැඳවුම්කරු වසන්ත ලබන 05 තෙක් රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ වන චෝදනාවලට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔක්තොම්බර් 05 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවු දෙනා ද ඔක්තොම්බර් 05 දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරත කර තිබේ.

Exit mobile version