බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක උකස් තැබූ ලක්ෂ 38ක රන් භාණ්ඩ සේවකයින් කොල්ල කාලා…

by editor
ජනවාරි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ මූල්‍ය සමාගමක් විසින් යාපනයේ වඩමරච්චි ප්‍රදේශයේ පවත්වා ගෙන යන ශාඛාවක උකස් තබන ලද ස්වර්ණාභරණ කට්ටල කීපයක්ම හොරකම් කිරීමේ චෝදනාව මත එම ශාඛාවේ හතර දෙනෙකු මරදන්කේණී පොලීසිය විසින් ඊයේ (21) අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් හතර දෙනාගෙන් දෙදෙනෙකු කාන්තාවන් වන අතර අනෙක් දෙදෙනා පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් සියලුම දෙනා එම මූල්‍ය සමාගමේ සේවක සේවිකාවෝ වෙති.

ඔවුන් විසින් මූල්‍ය ආයතනයේ උකස් තබන ලද රුපියල් ලක්ෂ 22 ක් වටිනා ස්වර්ණාභරණ හොරකම් කොට ඇති බවට මූලික පරීක්ෂණ වලදී තොරතුරු අනාවාරණය වී ඇති අතර එම ප්‍රමාණය ඇතැම් විට ඊටත් වඩා වැඩි විය හැකි බවද යාපනය පොලීසිය සඳහන් කරයි.
අදාල සමාගම විසින් උකස් ගන්නා ලද ස්වර්ණභරණ එම ශාඛාවේ සේප්පුව තුළ ගබඩා කොට තිබියදී අතුරුදහන් වී තිබේ.

උකස් තබන ලද රන් භාණ්ඩ කට්ටල ආපසු බේරා ගැනීමට පැමිණි ගණු දෙණු කරුවන් කීපදෙනෙකුගේ ස්වර්ණාභරණ සේප්පුවේ නොතිබීම නිසා ඒ පිළිබදව සිදු කළ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ ස්වර්ණාභරණ බහා ලූ ඉටි කවර පමණක් තිබියදී ඒවා තුළ වූ ස්වර්ණාභරණ හොරකම් කොට ඇති බවයි.

මූල්‍ය ආයතනයේ උකස් අංශයේ නිලධාරීන්ගේ සහය නොමැතිව එවැන්නක් සිදු වීමට ඉඩක් නොමැති නිසා මූල්‍ය සමාගමේ කළමනාකාරවරයා සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේණී පොලීසියට කළ පැමිණිල්ලකින් පසුව එක් සේවකයෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම හොරකම පිළිබදව තොරතුරු අනාවරණය වී තිබේ.

RelatedPosts

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

අත් අඩංගුවට ගත් හතර දෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මරදන්කේණී පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියන්මාර් සරණාගත ගැබිණි මවක් පිරිමි දරුවෙක් ප්‍රසුත කරයි… ශ්‍රී ලංකා පුරවැසිය භාවය සහිත පළමු රෝහින්ග්‍යා සරණාග දරුවා ඔහුයි..

Next Post

ෂම්මි ඉස්සරහ ජතික ජන බලවේග ආණ්ඩුව මෙච්චර ඇඹරෙන්නේ ඇයි… හේෂා ක්‍රීඩා ඇමතිගෙන් අසයි…

Related Posts

court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!
  • මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.