සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව අවුරුදු 21 හිස් විදේශ ගමන් බලපත්‍ර හිතුමතේ එකම සමාගමකින් ගෙන්වාගෙන ගහපු ගේම පාස්පෝට් ඔෆීස් එක ඉස්සරහා කැරළි හදන හැටි විගණනය හෙළි කරයි!

by editor
අගෝස්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වසර 21 පමණ කාලයක සිට ටෙන්ඩර් කැඳවීමකින් තොරව සැපයුම් දිගු ලබාදෙමින් ප්‍රසම්පාදන කාර්යයෙන් බැහැරව එකම ආයතනයකින් හිස් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

හිස් ගමන්බලපත්‍ර වල අවශ්‍යතාවය සැලකිල්ලට නොගෙන මිලදි ගැනිම් සිදුකොට තිබුණ බවත්, මේ හේතුවෙන් නිකුත් කිරිමට අවශ්‍ය ගමන්බලපත්‍ර සංඛ්‍යාවේ අවශ්‍යතාවයට අනුව හිස් ගමන් බලපත්‍ර නොමැතිවීම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ප්‍රමාදයට මුලික හේතුවක් වී තිබුණ බවත් විගණනය හෙළි කරයි.

හිස් විදේශ ගමන් බලපත්‍ර මිලදි ගැනීමට මෙම පුද්ගලික ආයතනය 2003 වර්ෂයේ දි තෝරාගෙන තිබුණි. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හිස් ගමන් බලපත්‍ර නියමිත කාලය තුළ ගෙන්වා නොගැනිම නිසා ඇතිවු හිස් ගමන් බලපත්‍ර හිඟය නිසාවෙන් දෙපාර්තමේන්තුවට අතිරේක වියදමක් දැරිමට සිදුවූ බවත් එම වාර්තාව අනාවරණය කරයි.

හිස්ගමන් බලපත්‍ර හිගය හේතුවෙන් ගමන් බලපත්‍ර ගුවන් මගින් ගෙන්වීමට ගුවන් භාණ්ඩ ප්‍රවාහනය, ලේඛණ හා අමතර වැඩගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 33,672.35ක මුදලක් පුද්ගලික ආයතනයක් වෙත ගෙවා තිබුණ බව ද විගණනය කියයි.

එමෙන්ම ආගමන හා විගමන දේපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වෙත ඉකුත් වර්ෂය තුල විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් 321,216ක් ලැබි තිබුණත් මින් නිකුත්කොට ඇත්තේ විදේශ ගමන්බලපත්‍ර 198,592ක් බවත් ප්‍රතිශතයක් වශයෙන්ගත් කළ එය සියයට 62ක් පමණක් බවත් විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහින්දට පිළිගන්වයි… ජනගත කිරීම 02 දා…

Next Post

එංගලන්ත පළමු ඉනිම අවසානයි… අසිත ප්‍රනාන්දු කඩුළු 05යි… ඒත් ඔවුන් ලබා දුන් ඉලක්කය තියුණුයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.