පසුගිය මාස තුනට ටිබටයේ බුද්ධ ප්‍රතිමා තුනක් චීනය වනසයි

Tibetan Buddhist statue

චීනය විසින් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට මේවන තෙක් ගතවූ කාලය තුල ටිබටයේ පිහිටි බුද්ධ ප්‍රතිමා තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

ටිබටයේ පිහිටි බෞද්ධ උරුමය විනාශ කිරීමේ අරමුණින් චීනය ගෙන යන වැඩපිළිවෙලේ නවතම පියවරක් ලෙස මෙම ප්‍රතිමා විනාශ කර ඇත.

චීනය විසින් ටිබෙට් හී පවතින සංස්කෘතික ලක්ෂණ සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ අරමුණින් කටයුතු කරන බවද සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.


පසුගිය කාලයේදී ටිබටයේ වෙසෙන සංඝයා වහන්සේලාට චීන හමුදා විසින් ඉතා අමානුෂික ලෙස සැලකීමත් දරුණු ලෙස පහරදීම් පිළිබඳවත් වාර්තා විය.

මෙහිදී ඇතැම් සංඝයා වහන්සේ සිරගත කිරීම්ද වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ටිබෙට් බුදුපිළිමයට චීනයෙන් තලේබාන් ආකාරයේ ප්‍රහාරයක්

Exit mobile version