පක්ෂ නායක රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ…

parliament of sri lanka

රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධව සිදුකරන ලද සමාලෝචනයකින් අනතුරුව    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ  විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සූම්  තාක්ෂණය ඔස්සේ අද සවස 3.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ වනවිට රට තුළ ඇති ආරාජික තත්ත්වය සම්බන්ධව පුලුල් සංවාදයකට ලක් කර ඉක්මන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගැනීම මෙම පක්ෂ නායක රැස්වීමේ අරමුණ බව කතානායක කාර්යාලය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුව රැස් නොකිරිමට කතානායකවරයා දැනටමත් තීරණය කර ඇත.

Exit mobile version