නොරෝච්චෝලේ චීන්නු 103කට කොවිඩ්… චීනෙ ඉඳන් ඇවිත් තියෙන්නෙ පසුගිය සතියේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ සේවයේ නියුතු චීන ජාතිකයින් සියයට අධික පිරිසකට   කොවිඩ් වයිරසය  ආසාදනය වී  ඇතැයි වාර්තාවේ.

මොවුන්  නොරොච්චෝලේ බලාගාරයේ සේවයේ  නියුතුව සිට එරටට ගොස් නැවත පසුගිය සතියේදි  මෙරට  පැමිණ ඇති අතර  මෙහිදී ඇතැම් පුද්ගලගයින්ට  කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග පෞද්ගලික රෝහලක් වෙත ගොස් පීසීආර් පරික්ෂාවක් කරගෙන ඇතැයි වාර්තාවේ.

එම වාර්තාවන් අනුව චීන ජාතිකයන් 103 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පත්ව ඇත‍.

මොවුන්ගෙන් රෝගය තව දුරටත් පැතිර නොයෑම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් ක්ෂණයකින් ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සගමයේ සභාපති උපුල් රෝහණ   සඳහන් කරයි.. 


Exit mobile version