නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 2 වන ඒකකය කාර්මික දෝෂයක් හේතුවෙන් බිඳවැටීමකට ලක්ව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බව අමාත්‍යංශය කියයි.
නොරොච්චෝල විදුලි බලාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ පැවසුවේ, බලාගාරයේ ඒකක තුනෙන් ඒකක දෙකක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පවතින බවය.