නෙළුම්  කුලුනෙන්  “නෙළුම්” හැළෙයි !

නෙළුම් කුලුනේ නම වෙනස් කොට එය කොළඹ කුලුන ලෙස නම් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මෙම කුලුනට නෙළුම් කුළුණ යන නම නොගැලපෙන බවට මත ඉදිරිපත් වීම නිසා ඉදිරියේදී  එය කොළඹ කුළුන ලෙසින් යළි නම් කිරීම සුදුසු බවට අදහස් පළ වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් වාර්තා කරයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 104ක චීන ණය ආධාර යටතේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය පසුගියදා විවෘවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් කුලුන  සදහා රජය විවිධ ආයෝජකයන් කැඳවමින් සිටී.


Exit mobile version