නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිපිරුමෙන් හමුදා භටයෙකුට තුවාල

දිනසේන රතුගමගේ –

යාපනයේ නෙල්ලිඅඩි වල්ලෙයිවේලී ප්‍රදේශයේදී 12 දා සවස සිදුවූ පිපිරීමකින් එක් හමුදා භටයෙකු  සුළු තුවාල ලබා තිබේ.

 නෙල්ලිඅඩි හමුදා කදවුර වෙත එමින් සිටි භටයින් පිරිසක් මෙම පිපිරීමට හසුව ඇතත් එම පිපිරීම  වළදමා තිබූ බෝම්බයක්ද එසේත් නොමැතිනම් වෙනත්  වර්ගයක බෝම්බයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෙල්ලිඅඩි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.


 

Exit mobile version