නුවර මාරක ගොඩනැගිලි 14න් 07ක සියලුම ලිපි ලේඛන අතුරුදන්…

නුවර අධි අවදානම් ලෙස නම් කළ ගොඩනැගිලි 14 ප්‍රකාශයට පත් වීමත් සමග ඉන් ගොඩනැගිලි 07කට අදාල සියලුම ලිපි ලෙඛණ සහිත ලිපි ගොනු නගරසභා ලේඛණාගාරයෙන්  ඇතුරුදන් වී ඇතැයි අද (19) හෙළි වුයේය.

මේ බව හෙළි වූයේ බූවැලිකඩ ලෙව්කේ මන්දිරය කඩා වැටීමෙන් පසු නුවර අධි අවදානම් ගොඩනැගිලි සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත් කළ විද්වත් කමිටුව අද (19) සවස මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ රැස් වුණු අවස්ථාවේදී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව වහාම සොයා බලා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව මධ්‍යම පළාත් කොමසාරිස් මේනක හේරත් ඒ අවස්ථාවේදී පැවසුවේය.


Exit mobile version