නීතිපති ලංකාව තුළ තහනම් කළ ඉස්ලාම් සංවිධාන11 මෙන්න

ශ්‍රී ලංකාවේ අන්තවාදී කටයුතුවලට සම්බන්ධබවට සැලකෙන ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති උපදේස ලබා දී ඇත.

ඒ සඳහා අනුමැතිය ද ලබා දී ඇත.

එම සංවිධාන 11 මෙසේය


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  1. එක්සත් තව්හිද් ජමාත්
  2. සිලෝන් තව්හිද් ජමාත්
  3. ශ්‍රී ලංකා තව්හිද් ජමාත්
  4. සමස්ත ලංකා තව්හිද් ජමාත්
  5. ජයමිතුල් අන්සාරි සුන්නිතුල් මොහොමදියා
  6. දාරුල් අදර් ඇට් ජමිඋල් අදර්
  7. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය – ජවමියා
  8. අයි.එස්.අයි.එස් සංවිධානය
  9. අල්කයිඩා සංවිධානය
  10. සේව් ද පර්ල් සංවිධානය
  11. සුපර් මුස්ලිම් සංවිධානය

Exit mobile version