සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවාඩු පිට ඇවිත් හරක් හොරකමේ ගිහින්… හොරකම් කළ හරකාත් සමගම මාට්ටුවුන කොස්තාපල්ගේ වැඩ තහනම්!

by editor
ඔක්තෝබර් 29, 2025
in පුවත්
costable
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරමේ නානාට්ටන් ප්‍රදේශයෙන් ගවයෙකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පේසාලේ පොලීසියේ  පොලිස් කොස්තාපල් කනෙකුගේ  සේවය 29 දා සිට අත් හිටුවා තිබේ.

එම පොලිස් නිලධාරියා නිවාඩුවක් ලබා ගෙන මන්නාරමේ සිය නිවසට ගොස් සිටියදී තවත් මිතුරන් දෙදෙනෙකු සමග ගවයෙකු සොරකම් කොට ත්‍රී රෝද රථයක පටවා ගෙන යමින් සිටියදී ගම්වාසීන් එම රථය ලුහු බඳිමින් පොලීසියට සිද්ධිය දැණුම් දී ඇත.

පොලීසිය මාර්ග බාධකයක් යොදා ත්‍රී රෝද රථය නවතා පරීක්ෂා කිරීමේදී එය පදවා ගෙන ගොස් ඇත්තේ අදාල පොලිස් නිලධාරියා බව හෙළි වී තිබේ.

ඔහුගෙන් ප්‍රශ්න කරණ අතරවාරයේ ත්‍රී රෝද රථයේ සිටි එක් සැකකරුවකු පලා ගොස් ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන මන්නාරම  අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්කිවලට අනුව පොලිස් නිලධාරියා ගව සොරකමට සම්බන්ධ බවට තොරතුරු ඉදිරිපත් වීමෙන් පසුව එම පොලිස් නිලධාරියා හා අනෙක් සැකකරු නොවැම්බර් මස 29 ද යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

එම නියෝගය පිළිබදව අවධානය යොමු කළ මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අදාල පොලිස් නිලධාරියාගේ සේවය 29 දා සිට අත් හිටුවීමට පියවර ගෙන ඒ සම්බන්ධයෙන් නියෝගයක්ද නිකුත් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන්තොටුපලකට විදෙස් ජාතීන් පැමිණීම අරුමයක් වූ රටක්…

Next Post

සොරුවිල පාරම්පරික ගොවීන්ගේ ගොවිතැන් මහවැලියෙන් තහනම් කරලා… ගොවි පවුල් 50ක 300ක් අසරණයි… ගොවීහු කියති…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.