නව බන්ධනාගාර වැඩ බලන කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය…

ජයලාල් බමුණුආරච්චි –

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙ වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස තුෂාර උපුල්දෙණිය පත් කර තිබේ. හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මාරු කර යැවීමට අද තීරණය කර තිබිණි. ඔහු බන්ධනාගාර සේවය හරහාම පැමිණ මෙම තනතුරට පත්වන නිලධාරියෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අකාර්යක්ෂම පාලනය, අනුරාධපුර, මීගමුව හා වාරියපොල බන්ධනාගාරවල සිදුවූ සිදුවීම් පිළිබඳව පිළිගත හැකි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්වීම ඇතුළු කරණු ගනනාවක් මේ තනතුරු මාරුවට හේතු වූ බව වාර්තා වේ.

Exit mobile version