නව ජනාධිපති ලේකම් සමන් ඒකනායක…

ජනාධිපති ලේකම් ධුරයෙන් ගාමිණී සෙනරත් ඉවත් වී ඇති අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කර තිබේ.

වර්ෂ 2015- 2019 කාලය තුළ තෙවතාවක් අග්‍රාමාත්‍ය ලේකම්වරයා වූ සමන් ඒකානයක  පසුගිය 12 වැනිදා රනිල් වික්‍රමසිංහ 6වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අවස්ථාවේ දී අග්‍රමාත්‍ය ලේකම්වරයා ලෙස   පත් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කර ඇත.

Exit mobile version