නව අමාත්‍ය මණ්ඩල ව්‍යූහය පිළිබඳ ගැසට්ටුව නිකුත් වෙයි

අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල ව්‍යුහය පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

එම අමාත්‍යංශවල අමාත්‍යවරුන්ගේ පොදු කාර්ය භාරය, විෂය පථය, අදාල ආයතන, නීති හා අණපනත් ආදි කරුණු එහි දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ගැසට් නිවේදනයේ අමාත්‍යාංශ පිළිබඳ කොටස පහත දැක්වේ.


Exit mobile version