නවක හෙදියන් 2350කට එන්නත ලබා දී නෑ…

පසුගිය අප්‍රේල් 5වන දින සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව  පත්වීම් ලබා දුන් හෙදියන් 2350ක්  දිවයිනපුරා රෝහල්වලට අනුයුක්ත කලද ඔවුන්ට කොවිෂීල්ඩ් එන්නත ලබා දී නොමැති බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නව පත්වීම් ලද හෙදියන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයන් වෙතටද අනුයුක්ත කර ඇතැයි සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ  කොළඹ ජාතික රෝහලට  අනුයුක්ත  කළ හෙදියන් 381 දෙනා නවාතැන් ගෙන සිටිනුයේ ජාතික රෝහලට අවට ප්‍රදේශයන්ගේ බැවින් එම ප්‍රදේශවල කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වන බවද සදහන්වේ.


Exit mobile version