නඩු දෙක විසිවේ… ජොන්සටන් නිදොස් කොට නිදහස්…

මහාමාර්ග ඇමති ජොන්සටන් ප්‍රනාන්දුට පැවරී තිබූ නඩු දෙකකින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට  කොළඹ ප්‍රධාන මහොස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින්  මෙම නඩු දෙක ගොනු කර තිබුනේ 2015ට පෙර ඇමතිවරයෙක්ව හිඳිමින් සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු යෙදුවේ යැයි චෝදනා කරමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම චෝදනාවලට එරෙහිව විත්තිකරුවන් විසින් ප්‍රතිශෝධන අයදුම්පත් ගොනුකර තිබූ අතර ඉන්පසු ඔවුන් නිදොස් කොටනිදහස් කිරීමට අධිකරණය නියම කළේය.


Exit mobile version