ධම්මික පැණියෙ සායනික පරීක්ෂණවලට රෝගීන් එන්නෙ නෑ…

රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන කියයි...

ධම්මික පැණිය සම්බන්ධ සායනික පරීක්ෂණ මේ වන විට  මන්දගාමී තත්ත්වයට පත්ව ඇත්තේ ඒ සඳහා රෝගීන් ඉදිරිපත් නොවීම නිසා යැයි රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

එමෙන්ම කොවිඩ් මර්දනය සදහා ධම්මික පැණිය ලබා ගත් නොගත් සියලුම දෙනා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීම අනිවාර්යය යැයි ද ඇමතිවරයා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැණිය පානය කල පුද්ගලයින්ට කොවිඩ් රෝගය නොවැලදෙන බවට තමා කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ බවත් එය ප්‍රකාශ කළේ පැණිය නිෂ්පාදනය කළ ධම්මික මහතා යැයිද ඇමතිවරයා පවසා සිටියි.


 

 

 

Exit mobile version