දෙවන රැල්ලේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 17000 ඉක්මවයි… අද දිනට ආසාදිතයන් 458යි…

ලංකාවේ දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් ගණන 17000 ඉක්මවා ගියේය. ඒ අද කාර්තු දෙකකදී වාර්තා කළ කොවිඩ් ආසාදිතයයන් 458ක් සමගිනි.

මේ වනවිට වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 17436කි. අද දින වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව  පෑලියගොඩ මාළු වෙළෙඳසලේ ආශ්‍රිතයන් බව රජය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල නිවේදනය පහත දැක්වේ.


Exit mobile version