දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 16000 ඉක්මවා යයි…

Corona virus test kit - Swab sample for PCR DNA testing

තවත් කොවිඩ් ආසාදිතයන් 257ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. රජය පවසන්නේ එම ආසාදිතයන් ප්‍රමාණය පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ බවය.

ඒ සමගම දෙවන කොවිඩ් රැල්ලේ ආසාදිතයන් ප්‍රමාණය 16000 ඉක්මවා ගියේ්‍ය.  මේ වනවිට ආසාදිත මුළු ප්‍රමාණය 16022කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version