දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් ගණන 8000 පනී…

අද දවසට කොවිඩ් ආසාදිතයන් 272ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 03ක් හා සමාජයෙන් 269ක් ලෙසිනි. මේ වනවිට දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් ගණන 8000 ඉක්මවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය වාර්තා කරන පරිදි එම ගණන 8129ක්.


Exit mobile version