දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් 7000 ඉක්මවයි… අද දැනට 137යි…

Sri Lankan health officials take swab samples from employees of the Colombo municipal council to test for COVID-19 in Colombo, Sri Lanka, Wednesday, Oct. 7, 2020. Authorities in Sri Lanka closed key government offices and further expanded a curfew Thursday to contain a surging coronavirus outbreak. (AP Photo/Eranga Jayawardena, File)

කොවිඩ් ආසදිතයන් 137ක් අද සවස 6.30 වනවිට වාරතා වීමත් සමග දෙවන රැල්ලේ ආසාදිතයන් ගණන හත් දහස ඉක්මවා ගිය  බව රජය නිවේදනය කළේය.

අද හමුවූ ආසාදිතයන් 137 හමුවන්නේ  නිරෝධායන මධ්‍යස්ථානවලින් 38ක් හා සමාජයෙන් 99 වශයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වාර්තාවන මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7083ක් බව රජය පවසන්නේය.


Exit mobile version