දෙවන රැල්ලේ ආසාදිතයන් ගණන 6000 ඉක්මවයි.. අද තවත් ආසාදිතයන් 414ක්…

අද   දින තුළ මේ වනවිට අලුතින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 414ක් බව රජය නිවේදනය කළේය.

ඒ සමාජයෙන් 352ක් හා නිරෝධායන මධ්‍යස්ථානවලින් 62 ක් වශයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට  වාර්තාවන මුලු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6145 බව රජය නිවේදනය කළේය.


 

Exit mobile version