දුර්ලභ ගණයේ වල් බළලෙක් ඕමන්තේ දී රියක ගැටී මරුට

දිනසේන රතුගමගේ –

වවුනියාව නුවර  පාරේ  ඕමන්ත හා තාණ්ඩික්කුලම අතර ප්‍රදේශයේදී  දුර්ලභ ගණයේ වල් බළලෙකු වාහනයකට හසු වී  අද (17 ) දා  රාත්‍රී 7 ට පමණ මියගොස් තිබේ.

වල්  බළලා ගැටුණු වාහනය නොනවත්වාම ඒ-9 මාර්ගයේ ගමන් කොට ඇති අතර මියගිය වල් බළලා යුද හමුදා සාමාජිකයින් පිරිසක් ප්‍රදේශවාසීගේ සහය ඇතිව මාර්ගයෙන් ඉවත් කොට වළලා දැමීමට පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වල් බළල් විශේෂය දැනට වදවීමේ තර්ජනයකට මුහුණ පා සිටින දුර්ලභ ගණයේ වල් බළල් විශේෂයකි.


Exit mobile version