සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්රිය ඊ ටිකට් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් ඔඩිසි දුම්රියේ ආසන 68කට අදාල ඊ ටිකට් 21ක් සමග අත් අඩංගුවට..

by editor
ජනවාරි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඇල්ල ඔඩිස් දුම්රියේ දුම්රිය ආසන 68කට අදාල රුපියල් එක් ලක්ෂ දාහතර දහසක් වටිනා ( රුපියල් 114000) ඊ ටිකට් පත් 21 සන්තකයේ තබාගෙන සිටි ඊ ටිකට් ජාවාරමට සම්බන්ධ ත්‍රී රෝද රථ රියදුරෙක් අද (22)  මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ මෙම පුද්ගලයා මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ ත්‍රිරෝද රථ ධාවනයේ යෙදෙන අයෙකි.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් මෙම ටිකට්පත් ත්‍රිරෝද රථ රියදුරාට එවා ඇත්තේ මහනුවර දුම්රිය ස්ථානයේ කලක් සේවය කර ත්‍රිකුණාමලයට මාරුවී ගිය දුම්රිය සේවකයෙකි. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ත්‍රිරෝද රථ රියදුරුට ලැබෙන දුරකථන ඇමතුම් අනුව ගැනුම් කරුවන්ට එම ටිකට්පත් ලබාදෙන බවත් ඒ වෙනුවෙන් දෛනිකව ඔහුට රුපියල් 2500 ක මුදලක් ගෙවා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. එම ටිකට්පත් ගැනුම්කරුවන්ට විකුණන මුදල සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නැත.

එම මුදල කොපමණද යන්න පිළිබඳ ත්‍රී රෝද රථ රියදුරා නොදන්නා අතර එම මුදල තීරණය කරන්නේ ත්‍රී රෝද රථ රියදුරු දුරකථනය හරහා මෙහෙයවන පුද්ගලයා බවත් ත්‍රී රෝද රථ රියදුරු සිදු කරන්නේ අදාල තැනැත්තාට ටිකට්පත් ලබාදීම බවත් මේ වනවිට විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ වනවිට අදාල ජාවාරම ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය නිවැරදි දත්ත සහ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට යයි!

Next Post

විදෙස් රැකියා පෙන්නා කෝටි ගණන් වංචාකළ අපරාධකරුවෙක් අත් අඩංගුවට…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.