දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…

උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව දුම්රිය ස්ථානය අතර ගැටදිවුල ප්‍රදේශයේ දී අද (28) උදෑසන වල් අලියෙක්  දුම්රියේ ගැටුනේය.

කොළඹ සිට අනුරාධපුරය බලා භාණ්ඩ රැගෙන එමින් තිබූ දුම්රියේ ගැටුන මෙම අලියා පැය කීපයකට පසු මිය ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙරද අවස්ථා කීපයකදීම මෙම ස්ථානයේ දීම දුම්රියේ ගැටී වල් අලි මියගොස් තිබේ.


Exit mobile version