බ්‍රහස්පතින්දා, ජූලි 9, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි…

by editor
පෙබරවාරි 22, 2026
in පුවත්
rain
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  අළුයම 5.30ට නිකුත් කළ කාලගුණ පුරෝකථනයේ දැක්වේ.

එහි පෙන්වා දෙන්නේ  ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් උදැසන කාලයේදීද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට අවවාද කෙරේ.

RelatedPosts

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුපිරි 08 වටයේ දී  පල්ලේකැලේ  පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තරගයත් වැස්සට හේදෙන ලකුණු….

Next Post

මනම්පිටියේ දී මහවැලි ගඟ පිටාර මට්ටමේ…

Related Posts

පුවත්

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

ජූලි 9, 2026
Paddy 03
පුවත්

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

ජූලි 8, 2026
පුවත්

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

ජූලි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

ජූලි 9, 2026
Paddy 03

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

ජූලි 8, 2026

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

ජූලි 8, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43
  • මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!
  • 2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!
  • ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.